Searching in Sinhala

  • A Adults (18 and older)
  • T Teens (13-17)
  • K Kids (12 and under)

Home > World > Sinhala

http://www.bmc.lk/

විශාල පරාසයක පාරිභෝගිකයන් ගේ ඉහළ යන ගොඩනැගිලි ද්‍රව්‍ය ඉල්ලුම සැපිරීම සඳහාත් වඩා හොඳ තත්වයේ පාරිභෝගික සේවාවන් සමග ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සැපයීමට සංස්ථාව ක්‍රියාත්මක මෙහෙවරක නියලී සිටී.

http://www.siyabas.lk/

මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.

http://www.sinhalenfoss.org/

මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.

http://www.sasrutha.com/

අන්තර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.

http://lionlk.com/

තාක්ෂණික තොරතුරු මෙන්ම පුද්ගලයින්ගේ රසවින්දනය සදහා ලිපි පලවන මෙය සිංහයන්ගේ අඩවියයි.

http://www.lankadeepa.lk/

ශ්‍රී ලංකා‍ දේ‍ශී‍ය අ‍ාරක්ෂක පුවත් වි‍ෙශ්ෂාංග තොරතුරු වි‍ස්තර සහිතව ඇත.

http://www.silumina.lk/

දේ‍ශී‍ය පු‍වත්, අ‍රක්ෂක පු‍වත්, වි‍ෙශ්ෂාංග, තොරතුරු වි‍ස්තර සහිතව ඇත.

http://www.sarasaviya.lk/

සරසවිය සිං‍හල පු‍වත් පත.

http://www.lakbima.lk/

ලක්‍‍බිම සිං‍හල පු‍වත් පත.

http://www.dinamina.lk/

දිනමිණ සජීව ජාල පුවත්පත.

http://www.lakehouse.lk/

බොදු පුවත්, කතුවැකිය, බෞද්ධ දර්ශනය, විශේෂාංග, වෙහෙර විහාර, ඉංග්‍රිසි ලිපි, පෙර කලාප තොරතුරු වි‍ස්තර සහිතව ඇත.

http://www.subasetha.lk/

සුබසෙත අන්තර්ජාල සංස්කරණය ලේක්හවුස් - ශී‍්‍ර ලංකා.

http://www.divaina.com/

දිවයින - සිංහල පුවත් පත.

http://www.vimasuma.com/

කාලීන පුවත් හා විශේෂාංග ඇතුළත් වෙබ් අඩවියකි.

http://www.enews.lk/

පුවත්, කාටුන්, පුවත් විපරමට ආදී තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.srilankajobs.net/

රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා , පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා, වෘත්තීය පුහුණු ආයතන, රාජ්‍ය අංශයේ සුහද මාරු සඳහා වන ඉල්ලීම් තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.geek.lk/

ඔබට ඇති ඔනෑම තාක්ෂණික අධ්‍යාපණික ගැටලු ඇතුලු ඔනෑම දෙයක් ගැන සිංහල භෂාවෙන්ම සාකච්ඡා කිරීමට මෙමගින් ඔබට හැකියාව ඇත. එමෙන්ම සියලූම සිංහල බ්ලොග් එකම තැනක සිට කියවීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇති සිංහල බ්ලොග් කියවනයද ඔබට ප්‍රයෝජනවත් විය හැක.

http://www.heartart.lk/

සිංහල පාඨකයන්ගේ රසවින්දනය සඳහා නවකතා කෙටිකතා නිසදැස් පද්‍ය නිර්මාණ සිතුවම් නිර්මාණ මෙහි අන්තර්ගතය......

http://www.techkatha.com/

ටෙක්නොලොජි ගැන සිංහලෙන්, තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල ඔබේම පොඩ්කාස්ට් වෙබ් අඩවියයි.

http://www.rangalivetv.com/

ශ්‍රී ලංකාවෙන් රසබර වැඩසටහන් සහ ප්‍රවෟත්ති අන්තර්ජාලය හරහා ඹබ වෙත.

http://www.dakshinacoop.org/

දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම.

http://www.ahubudu.com/

ළමා දිවිය, තැතැති දිවිය, සිසු දිවිය, ගුරු ඇසුර, හෙළ හවුල් සබැඳියාව, සහතික පත් ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.dhahampasala.org/

අපේ දහම් පාසැල - සිසුන් බදවා ගැනීම, ඇගයීමේ පරීක්ෂණ, ගුරු දෙගුරු රැස්වීම, වර්ෂ අවසාන සීල පිංකම තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.landreclamation.lk/

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.museum.gov.lk/

ශ්‍රී ලාංකීය මානව ප්‍රජාවට අයිති ස්වභාවික විද්‍යාත්මක උරුමයන් සහ සංස්කෘතික උරුමයන් ගේ ද්‍රව්‍යමය සාධක උත්ග්‍රහණය, සංරක්ෂණය, පර්යේෂණය, ප්‍රදර්ශනය, සංනිවේදනය මගින් මිනිසාගේ අධ්‍යයන පරමාර්ථයන්ට අවශ්‍ය පසුබිමක් යටතේ අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා ඉදිරිපත් කිරීම අපගේ පරමාර්ථයයි.

http://sinhalese.cri.cn/

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේ‍වය.

http://www.gidc.gov.lk/

මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන‍ෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ.

http://www.socialservices.gov.lk/

සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, ‍‍සේවාවන්, ප්‍රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.valuationdept.gov.lk/

දේපල තක්‌සේරු කිරීම, තත්ත්ව වාර්තා සැකසීම, ඇස්තමේන්තු පිළියෙළ කිරීම, නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම, කුලී තක්‌සේරු ප්‍රාදේශීය වරිපනම් බදු ඇස්තමේන්තු කිරීම සහ යලි ඇස්තමේන්තු කිරීම, නෛතික අධිකරණවලට සහාය වීම, පුද්ගලීකරණ කාර්ය සඳහා තක්‌සේරු කිරීම්, අල්ලස් පනතේ කාර්ය සඳහා තක්‌සේරු කිරීම තෙ‍ාරතුරු ඇතුලත් වේ.

http://www.caa.gov.lk/

පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි.